පෙන්තකොස්තයේ නිරවද්‍යතාවය සහ බලය
පෙන්තකොස්ත දිනය සෑම විටම ඉරිදා දිනයක පැමිණේ. එය කැපී පෙනෙන සිදුවීමක් සමරයි. නමුත් එදා කුමක්ද සිදු වූයේ යන්න පමණක් නොව එය කවදා කුමකට සිදුවූයේ ද යන්න දැන ගැනීමෙන් දෙවියන්ගේ හස්තය හෙළි කරයි. එය ඔබට බලවත් තෑග්ගක් ද පිරිනමයි. පෙන්තකොස්ත දවසේ සිදු… පෙන්තකොස්තයේ නිරවද්‍යතාවය සහ බලය