පරිණාමය ගැන කුමක් කිව හැකිද? අපි පරිණාමය වුණාද නැත්නම් අපිව නිර්මාණය කළාද?
මම ඉස්කෝලේ යන කාලේ විද්‍යාව කියවන්න ආස කෙනෙක්. මම තරු සහ පරමාණු ගැන කියෙව්වා – ඒ අතර බොහෝ දේ. විද්‍යාත්මක දැනුම පරිණාමය සත්‍යයක් ලෙස තහවුරු කර ඇති බව මා කියවූ පොත්පත් සහ පාසැලේ ඉගෙන ගත්… පරිණාමය ගැන කුමක් කිව හැකිද? අපි පරිණාමය වුණාද නැත්නම් අපිව නිර්මාණය කළාද?